ඇයි මිනිස්සු ඒ අයගේ අරමුණු වලට ලං වෙන්නේ නැත්තේ..........
හේතුව එයාලා කල් තියාම වැඩේ අතාරිනවා රත්තරන් ආකරේට අඩි තුනක් මෙහායින් ඔවුන් අතාරිනවා..
ඊට වඩා හොද ප්ලෑන් එකක් තියෙන මිනිස්සු ඇවිත් නිධානේ හොයාගන්නවා...
ඇත්තටම අමාරු වැඩ කරන එක නෙවේ කිසිදෙයක් නොකර කොහෙද යන්නේ කියලා නොදැන අතරමං වෙන එක.........
ජිවිතේ මාරයි.... ඇත්තටම මොකක්ද සතුට කියන්නේ කියලා පෙන්නන්න ජීවිතේ අපිට ලොකු දුකක් දෙනවා........මේ ලෝකේ කරුණාවන්තම හදවත් වලටත් මහන්සි දැනෙන දවසක් එනවා...හැබැයි මතක තියාගන්න ගුරුත්වාකර්ෂණයට මිසක් වෙන කිසිම දේකට ඔබව පහළට අදින්න දෙන්න එපා...........

❤️❤️❤️
ReplyDelete❤❤❤👌👌👌👌
ReplyDelete